බොහෝ අයට තිබෙන ප්‍රශ්නයක් තමයි රූපලාවණ්‍ය සැත්කම් සඳහා මිල ගණන්. මිල ගණන් තීරණය වෙන්න විවිධ හේතු බලපානවා. මෙම වීඩියෝව තුලින් ඔබට රූපලාවණ් සැත්කම් වල මිල ගණන් සහ ඊට බලපාන වෙනත් කරුණු කාරණාත් පිළිබඳව අවබෝධයක් ලබා දෙනවා
ස්තුතියි
වෛද්‍ය ආනන්ද ජයවර්ධන
A problem many people have is the cost of cosmetic surgery. Prices are determined by various factors. In this video, you will be given an understanding of the prices of cosmetic surgery and other factors affecting it.
Thank you
Dr. Ananda Jayawardena
Plastic Surgery
source